Leveraging on years of experience, Ahugoda Sanasa Society offers a range of unique services and
products, catering
personal and business financial requirements. As one of the leading financial institutes in
Sri Lanka,
we provide numerous services, including Savings , Term deposits, Pawning advances, Loans and
many more services.
As a limited liability Society registered under the Co-Operative Society Act, we have been
serving
our members and customers since 1983. We pride ourselves on delivering a higher level of
satisfaction.
වසර ගණනාවක ප්‍රවීණත්වය උපයෝගී කර ගනිමින්, අපි පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සපුරාලීම
සඳහා විවිධ වූ සුවිශේෂී සේවාවන් සහ විසඳුම් අප සපයන්නෙමු. ණය, ඉතුරුම් ගිණුම්, කාලීන තැන්පතු, උකස්
අත්තිකාරම් සහ තවත් බොහෝ දේ ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය ආයතනයක් ලෙස පුළුල් පරාසයක
සේවා අප සතුවේ. 1983 සිට, සමුපකාර සමිති පනත මගින් පිළිගත් සීමිත වගකීම් සමාගමක් ලෙස, අපගේ
සාමාජිකයින්ට සහ සේවාදායකයින්ට ඉතා තෘප්තිමත් සේවාවක් ලබා දීමෙන් අපි සතුටු වෙමු.