#

Ahugoda Sanasa Society is a registered limited liability cooperative society under the Co-Operative Society Act in Sri Lanka, with a proud history of serving our valued members and customers since 1983. The society operates through its network of branches from its head office in Kurunegala.

Customer aspirations have always been at the center of everything we do throughout our history. Our long-term success is based on a strong foundation of excellent corporate governance, prudent risk management, accountability, and a culture of integrity that has been nurtured over time. Our product portfolio, as a financial institute that takes pride in creating numerous "industry firsts," is made to offer genuine value to our customers.

We assist everyone in achieving their life's objectives with an open and aspirational mind, allowing businesses to expand and economies to prosper.

#

වයඹ පළාතේ හස්ති ශෛල පුරවරය හෙවත් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සණස සමිති අතරින් ඉහළින් වැජඹෙමින් අද්විතීය සේවාවක් සපයමින් ව්‍යාපාර ලෝකයේ පෙරටම ගමන් කරමින් සිටින අහුගොඩ සණස සමිතිය 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනත යටතේ 1983/03/08 දින ලියාපදිංචි අංක කු/1606 යටතේ ලියාපදිංචිය ලබා ඇත.

දිනෙන් දින සාමාජිකත්වය වර්ධනය කරගනිමින් නව ලොව දැනුම උකහා ගනිමින් වඩා විශිෂ්ඨ සේවාවක් එක් වහලක් යටින් ඉටු කර දෙමින් ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීමේ තිර අදිටනින් යුතුව ශක්තිමත් කාර්යමණ්ඩලයක් ගරු අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුදැනුම සහිතව යුහුසුලුව කටයුතු කරමින් පවතී.

තැන්පත් ඒකරාශී කිරීම, ණය ගණුදෙනු සිදුකිරීම වෙත පමණක් නතු නොවී රක්ෂණ සේවා, බිල් ගෙවීම් පහසුකම්, සුභසාධන සේවා ආදී සියලු අවස්ථාවන් යටතේ යුහුසුළු සේවාවක් සැපයීමටත් සණස අඹරේ දිදුලන තරුවක් වීමටත් වෙර දරන අහුගොඩ සණස සමිතිය දැයට ශක්තියකි.

#

Our Vision


Member satisfaction through quality service delivery within the Society's jurisdiction.


සමිති බල ප්‍රදේශය තුළ ගුණාත්මක සේවාවක් සැපයීම තුළින් සාමාජික තෘප්තිය.

Our Mission

To provide financial services to the member to ensure security through awareness, guidance and supervision and to encourage the member to fulfill the member's needs.


සාමාජිකයාට මූල්‍ය සේවා සැපයීම, දැනුවත් කිරීම, මෙහෙයවීම හා අධීක්ෂණය තුළින් ආරක්ෂාව තහවුරු කිරීමත් සාමාජික අවශ්‍යතා ඉටු කිරීම සඳහා සාමාජිකයා දිරිපත් කිරීම.

#

2023 වර්ෂයේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලය

W.M.සීලවතී මිය
ගරු සභාපති

T.M.D.B තෙන්නකෝන් මයා
ගරු උප සභාපති

M.M.තිලකරත්න මයා
ගරු අධ්‍යක්ෂක

M.M.රත්නසේකර මයා
ගරු අධ්‍යක්ෂක

W.M.B.P.විජේසිංහ මයා
ගරු අධ්‍යක්ෂක

R.M.I රත්නායක මිය
ගරු අධ්‍යක්ෂිකා

D.M.A.S.R.මුණසිංහ මයා
ගරු අධ්‍යක්ෂක

2023 වර්ෂයේ කාර්යමණ්ඩලය

A.M.M.K.අතපත්තු
සාමාන්‍යාධිකාරී/ලේකම්

R.M.P.K.රත්නායක
ගණකාධිකාරී

R.G.N.ප්‍රියදර්ශනී
ශාඛා කළමණාකරු

J.M.C.D.K.ජයලත්
සහකාර බැංකු කළමණාකරු

W.M.D.T.විජේසිංහ
කළමණාකරන සහකාර

R.M.W.K.රත්නායක
කළමණාකරන සහකාර

R.M.K.E.රත්නායක
කළමණාකරන සහකාර

P.M.W.C.පතිරාජ
කළමණාකරන සහකාර

A.M.R.L.වීරසිංහ
කළමණාකරන සහකාර

H.M.වීරරත්න
ප්‍රවර්ධන නිළධාරි

Y.P.D.M.මුණසිංහ
කළමණාකරන සහකාර

A.M.D.C.අධිකාරි
කළමණාකරන සහකාර


Warning: Module "mysqli" is already loaded in Unknown on line 0