සාමාන්‍ය ඉතුරුම්
දැයේ මූල්‍ය සුරක්ෂිතතාවය ඇතිකරමින් ගණුදෙනු කරුවන්ගේ මුල්‍ය හැකියාව වර්ධනය වෙනුවෙන්.
දැයේ මූල්‍ය සුරක්ෂිතතාවය ඇතිකරමින් ගණුදෙනු කරුවන්ගේ මුල්‍ය හැකියාව වර්ධනය වෙනුවෙන්.
හෙට ලොව දිනන අද දැයේ දරැවන්ට ඉතිරි කිරීමේ පුරැද්ද ඇති කරන්න.
සාමාජික, සාමාජික නොවන, ආයතනයකට හෝ පුද්ගලයන් දෙදෙනෙකුට බද්ධ ගිණුමක් ලෙස විවෘත කරන්නට.
අනාගතයේ දකින සුබ සිහින ඉටුකර ගැනීම සඳහා අධිෂ්ඨානයෙන් ඉදිරියට යන යෞවන යෞවනියන්ට.
අනාගතයට ඉතිරි කරමින් ජීවිතයේ පැහැදිලි ඉලක්ක ඉටු කර ගැනීම වෙනුවෙන්.
ජීවිතයේ විවිධ භූමිකාවන් ඉටු කරන වර්තමාන කාන්තාවන්ගේ හෙට දින අභියෝග ජයගන්නට.
දෛනිකව මුදල් රැස් කරනු ලබන සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් මුදල් රැස් කිරීමට.
මුදල් සදහා වැඩි ප්‍රතිලාභයක් සහ දීර්ඝකාලීනව මුදල් ආයෝජනය කරන්නට.
හෙට ලොව දිනන දරුවන් වෙනුවෙන් අනාගතයට යමක් ඉතිරි කිරීමට.
පොලිය අතේ ඉතිරි කර ගනිමින් ඔබේ ආයෝජනය සිදු කරන්න.
ඔබගේ වාහන සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය අඩිතාලම ලබාදීමට.
කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන ඹබ වෙනුවෙන් අපෙන් සවියක්.
අනාගත ලොව දිනන්නට අද දවසේ සිහින දකින දක්ෂ ව්‍යවසායකයන්ට නැගී සිටීමට සවියක් වීමට.
ඔබගේ ක්ෂණික අතමාරැ ණය අවශ්‍යතා වෙනුවෙන් අපෙන් සවියක්.
දැයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යමය අවශ්‍යතා සපුරා ගැනීමට සවියක්.
ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය අඩිතාලම ලබාදීමට.
ඔබේ පුද්ගලික අවශ්‍යතා හා කඩිනම් මුදල් අවශ්‍යතා වලදී ඹබට සවියක් වීමට.
ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සදහා ඉහළ අත්තිකාරම් මුදලක් සමගින් ඔබගේ අවශ්‍යතා වෙනුවෙන්.