Financial Assistance & in-kind income is provided for the Members and Dependents of the Sanasa Society.
- Death Benefit
- Welfare Affairs
- Medical Aid
- Functional Items
Benefits
* A Maximum Death Gratuity is Available.
* Hospital benefits.
* Full Disability benefits
* Death Gratuity for Dependents.
* Per month Availability of Dependency Allowance of Rs.1000/- each.
සණස සමිතියේ නිත්‍ය සාමාජිකත්වය ලබා ඇති සාමාජිකයන්ගේ සහ යැපෙන්නන්ගේ සුබසාධන කටයුතු සඳහා මූල්‍ය ආධාර සහ භාණ්ඩ ආදායම් ලබා දීම මෙහිදී සිදු වේ.
- මරණාධාර
- සුබසාධන කටයුතු
- වෛද්‍යාධාර
- උත්සව කටයුතු සඳහා භාණ්ඩ
ප්‍රතිලාභ
* උපරිම මරණ පාරිතෝෂිකයක් හිමිවේ.
* රෝහල් ප්‍රතිලාභ දීමනා.
* පූර්ණ අකර්මණ්‍යතා ආධාර.
* යැපෙන්නන් සදහා මරණ පාරිතෝෂික මුදල්.
* මසකට රු. 1000/- බැගින් යැපීම් දීමනා ලබා ගැනීමේ හැකියාව.