#

Services

Loans

We understand the importance of realizing your dreams without delay. That's why we are dedicated to assisting you with your financial needs by offering customized loans that are tailored to your specific requirements and repayment capacity. With our reliable service, you can rest assured that you'll have access to the funds you need, when you need them.

අපගේ ණය සේවාව සමඟින් ඔබේ සිහින සැබෑ කර ගන්න. ඔබගේ පුද්ගලික අවශ්‍යතා සහ ආපසු ගෙවීමේ හැකියාවට ගැලපෙන ණය පහසුකම් සමගින් ඔබගේ සියළුම මුල්‍ය අවශ්‍යතා සඳහා උපකාර කිරීමට අපි කැපවෙමු.

#
#

Savings

We take pride in providing our valued customers with convenient access to their funds, coupled with a competitive interest rate. Starting a progressive savings journey is a great first step, and it encourages customers to have a culture of financial security.

අපගේ ඉතුරුම් සේවාව සමගින් ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී මුදල් සඳහා ප්‍රවේශයත්, තරඟකාරී පොලී අනුපාතයත්, මුදල් සදහා උපරිම සුරක්ෂිතභාවයත් ලබාගන්න. එන්න අප සමග එක්වී ප්‍රගතිශීලී ඉතුරුම් ගමනකට ආරම්භය ගන්න.

Fixed-Deposit

We provide you with a highly secure, risk-free financial investment with guaranteed cash at the end of the maturity periods with our fixed deposit facility, ensuring a highly attractive and stable high interest rate and great security for your money.

අපගේ ස්ථාවර තැන්පතු පහසුකම සමඟින් කල්පිරීමේ කාලසීමාවන් අවසානයේ දී සහතික කළ මුදල් සමඟින් ඉතා සුරක්ෂිත, මූල්‍ය ආයෝජනයක් අපි ඔබට පිරිනමන්නෙමු. අපගේ ඉතා ආකර්ශනීය සහ ස්ථාවර ඉහළ පොලී අනුපාතය සමඟින් ඔබගේ මුදල් වලට ඉහළම සුරක්ෂිතතාවය.

#
#

Investment

Our investment program was created to give customers the financial freedom that only a strong and guaranteed investment plan can provide. You can plan big and far in advance for your future. We offer a great option for worry-free and future-proof financial security with a wide range of investment goals and periods to choose from.

අපගේ ආයෝජන ක්‍රම සමඟින් ඔබේ අනාගතය අපත් සමග කලින්ම සැලසුම් කරන්න. තෝරා ගැනීමට ආයෝජන ඉලක්ක සහ ධුර කාල පරාසයන් සමඟින් ඉහලම මූල්‍ය සුරක්ෂිතභාවය.

Pawning

When you're struggling financially, getting cash advances against your gold jewelry is your best option because our pawning service is currently the quickest and most convenient way to get emergency cash. We ensure your satisfaction by prioritizing and delivering exceptional service to you.

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සදහා අපගේ රන් ණය වෙත පියනගන්න. ඔබේ රන් ආභරණ සඳහා ඔබට ඉහළ අත්තිකාරම් මුදලක් සමගින්, අඩුම පොලී අනුපාතයද, ඔබගේ රන් භාණ්ඩ සදහා ඉහලම සුරක්ෂිතභාවයද අප ඔබට සපයන්නෙමු.

#
#

Mobile Daily Collection

Our personalized daily collection enables customers to perform basic, everyday banking needs at their convenience, faster and with greater security.

අපගේ පුද්ගලීකරණය කළ දෛනික එකතුව සමගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පහසුව අනුව සාමාන්‍ය, එදිනෙදා බැංකු කටයුතු වඩාත් ඉක්මනින් සහ වැඩි ආරක්ෂාවක් සහිතව සම්පූර්ණ කිරීමට අවස්ථාව.

Insurance

As a trusted agent of Sanasa Insurance Company, we offer our valued customers customized insurance solutions to protect themselves, their loved ones, and their assets against unforeseen incidents. Our unwavering commitment to serving our customers ensures that we provide the best possible insurance options, tailored to meet their unique needs and preferences.

සණස රක්‍ෂණ සමාගමේ විශ්වාසනීය නියෝජිතයකු ලෙස, අපි අපගේ වටිනා පාරිභෝගිකයින්ට තමන්, තම ආදරණීයයන් සහ ඔවුන්ගේ වත්කම් අනපේක්ෂිත සිදුවීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා රක්ෂණ විසඳුම් ලබා දෙන්නෙමු.

#
#

Western Union Money Exchange

We have taken a step further with the leader in money exchange, Western Union, to bring you greater service than ever before. You can collect money sent by your loved ones from abroad through our Western Union remittance service.

මුදල් හුවමාරුවේ ප්‍රමුඛයා වන Western Union සමඟින් අපි තවත් පියවරක් ඉදිරියට තබා ඔබ වෙත විශිෂ්ට සේවාවක් ලබාදීමට අප සූදානම්. Western Union හරහා විදේශයන්හි සිට ඔබගේ ආදරණීයයන් එවන මුදල් එසැනින් ඔබේ අතට.

Ria Money Transfer

We make it possible for Ria Money Transfer Service to offer you the best, quickest, and most dependable service. Enjoy the convenience of receiving money from abroad directly into your account or as cash pickup in one of our branches.

Ria මුදල් හුවමාරු සේවාව සමගින් ඔබට හොඳම, වේගවත්ම සහ වඩාත්ම විශ්වාසදායක සේවාවක් සැපයීමට අප කැපවෙමු. විදේශයක සිට සෘජුවම ඔබගේ ගිණුමට මුදල් ලබාගැනීමේ පහසුව හා අපගේ ඕනෑම ශාඛාවකින් මුදල් ලබා ගැනීමේ පහසුවත් සමග ඔබේ වැඩ තවත් පහසු කරගන්න.

#
#

eZ Cash

eZ Cash enables you to have a cash account on your mobile phone, which you can top up, withdraw, bill payments and carry out a range of cash transactions directly from your mobile phone. Visit us to get your eZ Cash transactions done. Enjoy the freedom while getting your transactions done.

eZ Cash මඟින් ඔබට ඔබේ ජංගම දුරකථනයේ මුදල් ගිණුමක් ඇති කර ගැනීමට හැකි වන අතර, ඒ හරහා ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් සෘජුවම මුදල් පුරවා ගැනීමට, මුදල් ආපසු ගැනීම, බිල්පත් ගෙවීම ඇතුළු විවිධ මූල්‍යමය ගනුදෙනු සිදු කිරීමට හැකිය. ඔබගේ සියළුම eZ Cash ගණුදෙනු සදහා අප වෙත පැමිණෙන්න

m Cash

With our mCash services you will be able to deposit, withdraw, transfer funds , bill payments and carry out a range of cash transactions direct from your mobile phone

අපගේ m Cash සේවාව සමඟින් ඔබට ඔබගේ ජංගම දුරකථනයෙන් සෘජුවම මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, මුදල් යැවීම බිල්පත් ගෙවීම ඇතුළු විවිධ ගණුදෙනු රාශියක් සිදු කිරීමේ හැකියාව.

#

Welfare

Financial Assistance & in-kind income is provided for the Members and Dependents of the Sanasa Society.

- Death Benefit
- Welfare Affairs
- Medical Aid
- Functional Items

Benefits

* A Maximum Death Gratuity is Available.
* Hospital benefits.
* Full Disability benefits
* Death Gratuity for Dependents.
* Per month Availability of Dependency Allowance of Rs.1000/- each.

#

සණස සමිතියේ නිත්‍ය සාමාජිකත්වය ලබා ඇති සාමාජිකයන්ගේ සහ යැපෙන්නන්ගේ සුබසාධන කටයුතු සඳහා මූල්‍ය ආධාර සහ භාණ්ඩ ආදායම් ලබා දීම මෙහිදී සිදු වේ.

- මරණාධාර

- සුබසාධන කටයුතු

- වෛද්‍යාධාර

- උත්සව කටයුතු සඳහා භාණ්ඩ

ප්‍රතිලාභ

* උපරිම මරණ පාරිතෝෂිකයක් හිමිවේ.

* රෝහල් ප්‍රතිලාභ දීමනා.

* පූර්ණ අකර්මණ්‍යතා ආධාර.

* යැපෙන්නන් සදහා මරණ පාරිතෝෂික මුදල්.

* මසකට රු. 1000/- බැගින් යැපීම් දීමනා ලබා ගැනීමේ හැකියාව.


Warning: Module "mysqli" is already loaded in Unknown on line 0