Products

Normalsv

සාමාන්‍ය ඉතුරුම්

දැයේ මූල්‍ය සුරක්ෂිතතාවය ඇතිකරමින් ගණුදෙනු කරුවන්ගේ මුල්‍ය හැකියාව වර්ධනය වෙනුවෙන්.

Childsv

සුරතල් ළමා ඉතුරැම්

හෙට ලොව දිනන අද දැයේ දරැවන්ට ඉතිරි කිරීමේ පුරැද්ද ඇති කරන්න.

Shakthisv

ශක්ති තැන්පත්

සාමාජික, සාමාජික නොවන, ආයතනයකට හෝ පුද්ගලයන් දෙදෙනෙකුට බද්ධ ගිණුමක් ලෙස විවෘත කරන්නට.

Leadersv

ලීඩර්ෂිප් තැන්පත්

අනාගතයේ දකින සුබ සිහින ඉටුකර ගැනීම සඳහා අධිෂ්ඨානයෙන් ඉදිරියට යන යෞවන යෞවනියන්ට.

Sakasv

සකසුරුවම් තැන්පත්

අනාගතයට ඉතිරි කරමින් ජීවිතයේ පැහැදිලි ඉලක්ක ඉටු කර ගැනීම වෙනුවෙන්.

Abimanisv

අභිමානි ප්ලස් තැන්පත්

ජීවිතයේ විවිධ භූමිකාවන් ඉටු කරන වර්තමාන කාන්තාවන්ගේ හෙට දින අභියෝග ජයගන්නට.

Ayojanasv

ඉතුරැම් ආයෝජන තැන්පත්

දෛනිකව මුදල් රැස් කරනු ලබන සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් මුදල් රැස් කිරීමට.

Normalfd

සාමාන්‍ය ස්ථාවර තැන්පත්

මුදල් සදහා වැඩි ප්‍රතිලාභයක් සහ දීර්ඝකාලීනව මුදල් ආයෝජනය කරන්නට.

Childfd

ළමා ස්ථාවර තැන්පත්

හෙට ලොව දිනන දරුවන් වෙනුවෙන් අනාගතයට යමක් ඉතිරි කිරීමට.

Yasasafd

යසස ස්ථාවර තැන්පත්

පොලිය අතේ ඉතිරි කර ගනිමින් ඔබේ ආයෝජනය සිදු කරන්න.

Asblease

සණස ASB ණය

ඔබගේ වාහන සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය අඩිතාලම ලබාදීමට.

Sarukloan

සණස සරුකෙත ණය

කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන ඹබ වෙනුවෙන් අපෙන් සවියක්.

Saviyaloan

සණස සවිය ණය

අනාගත ලොව දිනන්නට අද දවසේ සිහින දකින දක්ෂ ව්‍යවසායකයන්ට නැගී සිටීමට සවියක් වීමට.

Instantloan

ක්ෂණික ණය (Sanasa Speed Loan)

ඔබගේ ක්ෂණික අතමාරැ ණය අවශ්‍යතා වෙනුවෙන් අපෙන් සවියක්.

Studentloan

සණස සිසු සවිය ණය

දැයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යමය අවශ්‍යතා සපුරා ගැනීමට සවියක්.

Piyasaloan

සණස පියස ණය

ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය අඩිතාලම ලබාදීමට.

Personalloan

සණස පුද්ගලික ණය

ඔබේ පුද්ගලික අවශ්‍යතා හා කඩිනම් මුදල් අවශ්‍යතා වලදී ඹබට සවියක් වීමට.

Pawning

සණස ස්වර්ණ රේඛා

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සදහා ඉහළ අත්තිකාරම් මුදලක් සමගින් ඔබගේ අවශ්‍යතා වෙනුවෙන්.


Warning: Module "mysqli" is already loaded in Unknown on line 0